නවතම පුවත්

ඩෙල්ටා ප්‍ර‍භේදයේ උප පෙළපත් 20ක් ගැන WHO අවධියෙන්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලොව පුරා තවමත් ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය වී ඇති ඩෙල්ටා ප්‍රභේදයේ උප පෙළපත් 20 ක් නිරීක්ෂණය කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

“අපි ඩෙල්ටාවේ උප පෙළපත් 20ක් හඹා යමින් සිටිනවා. එයින් අදහස් කරන්නේ ඩෙල්ටා සහ අමතර විකෘති ගැනයි” ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 පිළිබඳ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වැන් කර්කොව් පවසා ඇත.

ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය සංසරණය අතින් ප්‍රධානතම ප්‍රභේදය වන බව සොයා ගැනීමට හේතුවන ප්‍රභේද හතරක් තිබෙන බව ඇය කියාසිටී.

වෛරසය තවමත් පරිණාමය වෙමින් පවතින බවත්, එය තව තවත් ව්‍යාප්ත වන තරමට එය වෙනස් වීමේ අවස්ථාව වැඩි වන බවත් ඇමරිකානු වසංගත රෝග විද්‍යාඥයෙකු වන මාරියා පැවසුවාය.

ඇය පැවසුවේ එක් දැනට නිරීක්ෂණය කෙරෙන උප පෙළපතක් එක්සත් රාජධානියේ AY.4.2 ලෙස අනාවරණය වී ඇති බවයි.

‘අත්‍යවශ්‍යයෙන්ම දැන් අපි බලන්නේ කාලයත් සමඟ ඩෙල්ටාව වෙනස් වන්නේ කෙසේද යන්නයි,’ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයේ යෙදෙන බව ඇය පැවසුවාය.

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව එන්නත් මගින් අසාධ්‍ය වීම් සහ මරණ වැලැක්වීමට බලපාන බෙහෙවින් බලපාන බව ඇය පෙන්වා දෙයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි