නවතම පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජීවිත තර්ජන

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමෙරිකාව තුල උද්ගතව ඇති ප්‍රචණ්ඩකාරී කෝලහාල හා විරෝධතා ව්‍යාපාර හේතුවෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජීවිතයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බව එරට බුද්ධි අංශ හා ජනාධිපති ආරක්‍ෂාව භාර රහස් ඔත්තු සේවා අනතුරු අඟවා ඇත

ඒ අනුව ධවල මන්දිරය අවට හා ඒ තුලද ආරක්‍ෂාව දැඩි කිරීමට එරට ආරක්‍ෂක අංශ මේ වනවිට පියවර ගෙන ඇත .

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භූගත බංකරයකට රැගෙන යාමට ධවල මන්දිරයේ ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට සිදුවූ බවට වාර්තාවේ.

කලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරිමේ සිදුවීම අරම්භයා ධවල මන්දිරය ඉදිරිපිටදී පැවති විරෝධතාවයන් සමග විරෝධතාකරුවන් විසින් ධවල මන්දිරයේ පිහිටි ආරක්ෂක මුරකුටි කිහිපයකටම ප්‍රහාර එල්ල කොට තිබෙ

ධවල මන්දිරය ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරිමට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ අධි තාක්ෂණික කම්පන ප්‍රහාරක උපකරණ යොදා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත

2001 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වෙනිදා අල් කයිඩා සංවිධානය විසින් අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු ධවල මන්දිරය තුල ඉහළතම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරිමට පසුගියදා එරට බුද්ධි අංශ විසින් පියවර ගනු ලැබීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්