නවතම පුවත්

ඩොලර් ‍අරන් ප්‍රංශ නැවක් ඇවිත්

අසංක

අසංක

සංචාරකයින් 105 ක් සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක්ගෙන් යුුුතු ප්‍රංශ නෞකාවක් අද (07) ගාලු වරායට සේන්දු විය.
ඉන්දියාවේ කොචින් වරායේ සිට ගාල්ල බලා පැමිණි මෙම සංචාරකයන් අද රාත්‍රියේ ත්‍රිකුණාමළය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ දින තුනක් රැදෙන මෙම සංචාරක පිරිස ආපසු ලබන 09 වැනිදා මෙරටින් පිටව යාමට නියමිතව ඇත.

සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත මෙම මගී නෞකාව සිය පළමු ගමන්වාරය සනිටුහන් කර ඇත්තේ 2018 ඔක්තෝබර් 25 වැනිදාය. ඒ ප්‍රංශයේ හොන්ෆ්ලෙයර් සිට පෘතුගාලයේ ලිස්බන් නුවර දක්වාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්