නවතම පුවත්

ණයට බොරතෙල් ලබාදෙන්න , සිංගප්පූරුව එකඟවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට ණය පදනම මත බොරතෙල් ලබාදීමට සිංගප්පූරුව එකඟතාව පළ කර ඇත ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඒ අනුව දින 180 ක කාලයක් තුළ ණය පියවීම් එකඟතාව මත සිංගප්පූරුවෙන් බොරතෙල් ලබා ගැනීමට නියමිත බව කී සුමිත් විජේසිංහ මහතා එම බොරතෙල් අදියර හයකින් ලබා ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

සිංගප්පූරුවේ ණය පදනම මත ලබා ගැනීමට නියමිත බොරතෙල් ලබන ජනවාරි මැද භාගය වන විට ලැබෙනු ඇති බවත් ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමේ අවස්ථාව හිමිවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත  කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්