ණය ප්‍රතිව්‍යුහගතය සඳහා සාකච්ජා ඇරඹේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පිළිබඳව තානාපතිවරුන්ගේ සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවැත්වුණි.

අදාළ සාකච්ඡාව සඳහා කොළඹ සිටින තානාපතිවරු 16 දෙනෙකු සහ නවදිල්ලියේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ 06 දෙනෙකු සම්බන්ධවී ඇති බවද වාර්තා විය.