නවතම පුවත්

තමන්ගේ පෑනකින් ඡන්දය ලකුණු කරන්න අවස්ථාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය සලකුණු කිරීම සඳහා මෙම මැතිවරණයේදී තමන්ගේ පෑනක් භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර සිටිනවා.

ඒ අනුව නිල් හෝ කලු පැහැති බෝල තුඩු පෑනක් මෙසේ රැගෙන යාමට අවස්ථාව ඇති බවත් එම පෑන යම් පක්ෂයක්/අපේක්ෂකයක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිඳු සලකුණක්, වර්ණයක්, ලාංඡනයක් සහිත එකක් නොවිය යුතු බවත් කොමිසම වැඩිදුරටත් ඡන්ද දායකයන් වෙත දන්වා සිටියි.

යම් ඡන්ද දායකයෙකුට පෑනක් ගෙන ඒමට නොහැකිවුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විෂබීජහරණය කළ පෑනක් ලබාදෙන බවද කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!