නවතම පුවත්

තරඟ පරදින්නේ පිටත කුමන්ත්‍රණයකින්ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට හේතුව කණ්ඩායමෙන් පිටත සිදුවූ කුමන්ත්‍රණයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම අද අළුයම දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපළේ දී මාධ්‍ය අමතමිනි.

ශ්‍රී ලංකාවේ මෑත දිනවල ක‍්‍රිකට් සම්බන්ධයෙන් සිදු වූ සිදුවීම්ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරග වලට යම් බලපෑමක් සිදු කළ බවද ඔහු එහිදී කියා සිටියේය.

මෙම සියලු සිදුවීම් වලට අදාල කාරණා තොරතුරු සහිතව තමන් දින දෙකක් ඇතුළත මාධ්‍ය වෙත හෙළි කිරීමට සූදානම් බව ද හෙතෙම තව දුරටත් එහිදී පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්