නවතම පුවත්

තරුණ ව්‍යවසායකයින් ලක්‍ෂයකට ඉඩම් ලබාදීමේ වැඩසටහන ආරම්භවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනේ තරුණ ව්‍යවසායකයින් 20,000 ක් වෙනුවෙන් මෙම වසරේදී ඉඩම් ඒකක ලබා දීමට රජය තීරණය කර ඇත .
තරුණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඉඩම් ලක්ෂයක් දීමේ වැඩසටනේ මුල් අදියර ලෙස මෙම ඉඩම් ඒකක ලබාදීමට  ඉඩම් අමාත්‍යාංශය කටයුතු යොදා ඇත

එම ඉඩම් ඒකක ලබා ගැනීම වෙනුවෙන් දිවයින පුරා තරුණ ව්‍යවසායකයින් හාරලක්ෂ 35,000 ක් ඉල්ලුම් කර ඇති බව වාර්තාවේ.

එම පිරිස අතුරින් තෝරා ගත් ව්‍යවසායකින්ගේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පවත්වන අතර එම පරීක්ෂණ ලබන 31 වැනිදායින් අවසන් වේ.

කෘෂිකාර්මික, සත්ත්ව පාලන, සුළු පරිමාණ ව්‍යාපාර හා දේශීය නිෂ්පාදන ඇතුළු අංශවල නියැලී සිටිනන්ට මෙම ඉඩම් ලබා දීම රජයේ අරමුණයි.

ඒ අනුව ලබන ජුනි මස සිට ඉඩම් ඒකක ලබා දීම ආරම්භ කරන බව ඉඩම් අමාත්‍යාංශ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා සඳහන් කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්