නවතම පුවත්

තවත් එන්නත් මාත්‍රා 380000 දිවයිනට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවැක්ස් පහසුකම් යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා 380,000 ක් අනිද්දාට පෙර දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී .
මීට අමතරව  මැයි මාසයට පෙර කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ 14 ක් දිවයිනට ලැබීමට නියමිත බවද වාර්තාවේ .

කෙසේ වෙතත්  එන්නත් ලබා ගත්තද තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැනවූ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත .

මේ අතර සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට තීරණය කර තිබේ.

මේ යටතේ සංචාරක ක්ෂේත්‍රයේ දෙලක්ෂ 50000 කට එන්නත් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තාවේ .

ලබන සතියේ සිට එම පිරිසට එන්නත්කරණය සිදු කිරිමට නියමිතය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්