නවතම පුවත්

තවත් ක්‍රීඩකයෙක් ලංකාව හැර ඇමරිකාවට යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමෙරිකාවේ  ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා පිටත්ව යෑමට තිරණය කර තිබේ.

රාගම ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වන අමිල ඇමෙරිකාව තුළ ක්‍රීඩකයෙක් ලෙස මෙන්ම පුහුණුකරුවෙක් ලෙසද කටයුතු කිරීමට නියමිතය.

අමිල එක්දින තරගයක 9 දී හා විස්සයි20 තරග තුනකදී ශ්‍රී ලංකාව නියේාජනය කර තිබේ.

2016දී එක්දින වරම් හා 2018දී විස්සයි20 වරම් හිමිකරගන්නා අමිල අවසන්වරට ශ්‍රී ලංකාව නියේජනය කර ඇත්තේද 2018 වසරේදීය.

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඩුබායිහි 2018 වසරේ පැවැති එක්දින තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩාමේ ක්‍රීඩක මුෂ්ෆිකාර් රහීම්ගේ ‘නාගීනා’ නැටුමට ප්‍රතිචාර ලෙස නලාවක් නාද කරන අයුරු පෙන්වීමේ සිදුවීම අමිලගේ පිළිබඳව මතකය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර පවතී

 

Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය