තවත් කොරා්නා රෝගීන් තිදෙනෙකු හදුනා ගැනේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත රෝගීන් තිදෙනෙක් තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරනවා ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21ක් වෙනවා. ‍ෙ

වයස අවුරුදු 13 ක් ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බවයි වෛද්‍යවරයා කියා සිටියේ.