නවතම පුවත්

සතියක කාලයක් නිවාඩු ලබාදෙන්න – GMOA

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් දක්වා රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් සඳහා වසා දමන ලෙසයි රජයේ වෛද්‍ය සංගමය වැඩිදුරටත් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටින්නේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි