නවතම පුවත්

තවත් කොවිඩ් ඩෙල්ටා ආසාදිතයෙක් හමුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 – සාම්පල 100ක් වහාම පරීක්ෂාවට

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ පැතිරෙන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු කහතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත .

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ කහතුඩුව ජයලියගම ප්‍රදේශයෙන් මෙම පුද්ගලයා හමුවී ඇති බවයි .

47 හැවිරිදි මෙම පුද්ගලයා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ඉදි කිරීම් ආයතනයක සේවක කරන අයකුවේ ..

මේ වනවිට අදාළ ආසාධිතයා පොළොන්නරුවේ  කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටී.

එසේම  ආසාදිත පුද්ගලයාගේ මව බිරිඳ සහ පුත්‍රයා නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

ඔහු ජීවත්වූ “ජයලියගම පාර”  ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් ප්‍රදේශයේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ සියයක් කිරීමට කටයුතු යොදා ඇති බවත් ප්‍රදේශයේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්