තවත් පොලිස් බල ප්‍රදේශ පහකට නිරෝධාය ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි පණවා තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන සහ දෙමටගොඩ ප්‍රදේශවලට යළි දැනුම් දෙන තෙක් ඇදිරි නිතිය ක්‍රියාත්මක වේ.
පයාගල, බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවලට ලබන සදුදා (26) උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.