නවතම පුවත්

ලංකාව සමඟ ආරක්ෂක සබඳතා තර කරන බව ඉන්දියාව කියයි

අසංක

අසංක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාවය සහ සබඳතාවය ශක්තිමත් කිරීමට උපරිම දායකත්වය ලබාදෙන බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක , නාවික කපිතාන් විකාස් සූද් මහතා අවධාරණය කර සිටී .

මෙරට ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් සමග පසුගියදා පවතී සාකච්ජා මලාවකදී විකාස් සූද් මහතා මේ බව සඳහන් කළේය .

මෙම සාකච්ජා මාලාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර භාර අණ දෙන නිලධාරී, ශ්‍රී ලංකා යුධ හමුදාවේ 22වන සේනාංකාධිපති,ම ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේ අණ දෙන නිලධාරී සහ චීන වරාය සහ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති යන නිලධාරීන් මෙරට ආරක්ෂක අංශ වෙනුවෙන් සහභාගී වූහ .

මෙම සාකච්ජා මාලාවට සමගාමීව , දෙරට ජනතාව අතර වඩා සමීප සබඳතා ගොඩනැගීමට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ගනු ලබන ප්‍රයත්නයන්හි කොටසක් ලෙස ආරක්ෂක උපදේශකතුමා දරුවන් 50ක් පමණ සිටින ත්‍රිකුණාමලයේ සිවානන්ද තපෝවනම් ළමා නිවාසයට ගොස් ආධාර පිරිනැමීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්