තවත් ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය

Picture of අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටියේ පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා ය.

නැවත දැනුම් දෙනතෙක් මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.