තවත් පෙට්‍රල් නැවක් අද කොළඹට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් රැගත් නෞකාවක් කොළඹට අද (11) රාත්‍රී ළගා වීමට නියමිත බවත් එහි පෙට්‍රල් තොගය හෙට (12) ගොඩබෑමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම පෙට්‍රල් නෞකාවට ඊයේ මුදල් ගෙවූ බව ද අමත්‍ය විජේසේකර මහතා වැඩි දුරටත් කීය.