නවතම පුවත්

තවත් 125 දෙනෙකු සෞඛ්‍ය අංශ හමුවට ඉදිරිපත් විය යුතුයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස්  ආයතනයේ සේවය කළ   තවත් සේවක සේවිකාවන්  125 ට ආසන්න  පිරිසක්  මෙතෙක් සෞඛ්‍ය අංශ  හමුවට  ඉදිරිපත් වී නොමැති බව  අද (8) පෙරවරු වනවිට වාර්තා වී ඇතැයි  හමුදාපති ලූතිනන් ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මොවුන් තවදුරටත් ගම්වල රැඳී සිටින්නේ නම් මොහු සෙවීමට හමුදා බුද්ධි අංශ යොදවා ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය ජාතික ප්‍රශ්නයක් ලෙස  සළකා  ලබා දී ඇති  නියෝග අනුව පොලිසිය  හමුවට  ඉදිරිපත්  වන ලෙසට  හමුදාපතිවරයා ඉල්ලා සිටී.

සෞඛ්‍ය බලධාරීන් හමුවට මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ  සේවික සේවිකාවන් හා  ඔවුන්ගේ   ආශි‍්‍රතයන් හට  0113456548 දරණ දුරකතන අංක ඔස්සේ   තොරතුරු ලබා දෙන  හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි