තහනම් JMI සංවිධානයේ අ’පුර නායකයා අත්අඩංගුවට

Picture of අසංක

අසංක

තහනම් කර ඇති ජමෙයිතුල් මිල්ලතේ ඊබ්‍රහීම් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොමඩ් ඉස්මයිල් මොහොම්මද් සල්මාන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුරාධපුර ප්‍රදේශයේ දී ය.

මොහු පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ තවුහීඩ් ජමාත් නායක සහරාන් හෂීම් සමග නුවරඑළියේදී, අවි පුහුණුව ලැබූ අයෙකි.