නවතම පුවත්

ත්‍රිකුණාමල වරාය සංවර්ධනය , ඉන්දියාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ත්‍රිකුණාමලය වරාය සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා පවසන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බවයි.

ඒ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳ අද පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමින්.


ඉන්දියාව සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳවත්, එළඹෙන බාධාවන් පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්