නවතම පුවත්

ත්‍රස්තවාදය වළකන්න අමෙරිකාව ලංකාව සමඟ අත්වැල් බැඳගනී

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර පවතින ආරක්‍ෂක සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ශක්තිමත් කිරීමට දෙරටෙහි බලධාරීන් එකඟතාවය පළකර ඇත.

ඇමෙරිකාවේ වොෂින්ටනයේදී පැවති ඇමෙරිකා – ශ්‍රී ලංකා සහයෝගිතා කතිකාවේදී මෙම එකඟතාවයට දෙරටෙහි බලධාරීන් පැමිණ ඇති තානාපති වාර්තා සඳහන් කර සිටී.

ත්‍රස්තවාදය වැලැක්වී ක්‍රියාවලියේදීද ශ්‍රී ලංකාව සමග වඩාත් සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට ඇමෙරිකාව මෙහිදී කැමැත්ත හා එකඟතාව පළකර ඇත.

දෙරට අතර ඒකාබද්ධ හමුදා ක්‍රියාකාරකම් , සාම සාධක මෙහෙයුම් හා මානව හිමිකම් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලි තවදුරටත් පුළුල් කර ඉදිරියට ගෙන යාමට පියවර ගන්න බවද මෙම කතිකාව අවසානයේ නිකුත් කල ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම කතිකාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු පිරිසක් එක්වූහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්