නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එහි මුස්ලිම් ජනතාවට චෝදනා එල්ල කළ ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයකුට එරට බාලවයස්කාර තරුණයකු විසින් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඉතා පහත් අයුරින් චෝදනා එල්ල කරන සෙනෙට් සභිකයකු ලෙස මොහු ප්‍රකට ය.
බිත්තර පහර කෑ සෙනෙට් සභිකයා අනෙක් පස හැරී තරුණයාට පහර දුන් අතර එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ දෙදෙනාම සම්බන්ධයෙන් වන බව එරට වාර්තා පවසයි.
https://twitter.com/i/status/1106790914414919681