නවතම පුවත්

ත්‍රස්ත ප්‍රහාරය ගැන මුසල්මානුවන්ට චෝදනා කල මන්ත්‍රීට බිත්තර ප්‍රහාරයක්

අසංක

අසංක

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එහි මුස්ලිම් ජනතාවට චෝදනා එල්ල කළ ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයකුට එරට බාලවයස්කාර තරුණයකු විසින් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඉතා පහත් අයුරින් චෝදනා එල්ල කරන සෙනෙට් සභිකයකු ලෙස මොහු ප්‍රකට ය.

බිත්තර පහර කෑ සෙනෙට් සභිකයා අනෙක් පස හැරී තරුණයාට පහර දුන් අතර එරට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ දෙදෙනාම සම්බන්ධයෙන් වන බව එරට වාර්තා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්