“ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගන්න බෑ” – අගමැති විදෙස් මාධ්‍යට කියයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකිකයින් රැසක් ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කර ඇති බව රජයට වාර්තාවී ඇති නමුත් වීදේශ රටක ත්‍රස්ත සංවිධානයකට එකතු වී කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටි

අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කර ඇති ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණි බවද රජය දන්නා බව බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින්අ ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.