නවතම පුවත්

ත්‍රිකුණාමලය ආන්දම්කුලම වැවෙහි තිබි පෙරේදා බෝම්බයක් සොයා ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය ආන්දම්කුලම වැවෙහි තිබි පෙරේදා (23) පස්වරුවේ ජිව අත් බෝම්බයක් සොයා ගෙන උප්පුවේලි පොලිසියට භාරදුන් බව නාවික හමුදාව පැවැසීය. ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි කඳවුරට ලද තොරතුරකට අනුව වැව් පිටියෙහි දමා ගොස් තිබු මෙම ජිව අත් බෝම්බය සොයා ගෙන ඇත. සොයා ගත් ජීව අත් බෝම්බය ජේආර් 82 වර්ගයට අයත් එකක් බව නාවික හමුදාව කියයි. මෙම අත් බෝම්බය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කර සර්ධාපුර විශේෂ කාර්්‍ය බලකා කඳවුරේ නිලධාරින් හරහා නිෂ්ක්‍රීය කිරිමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ආරම්භ කර ඇති බවත් උප්පුවේලි පොලිසිය පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි