නවතම පුවත්

තායි – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ලබන වසරේදී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව වන පස්වන සාකච්ඡා වටය 2023-06-26 දින සිට 2023-06-28 දින දක්වා කොළඹ දී පවත්වනු ලැබ ඇත.
රේගු සහයෝගිතාව හා වෙළෙඳාම් පහසුකරණය, ආර්ථික සහයෝගිතාව මෙන්ම සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව යන පරිච්ඡේද සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙම වටයේදී අවසන් කරනු ලැබ තිබේ.

යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී සැලැස්මට අනුගත වෙමින් 2024 පෙබරවාරි මාසය වන විට අදාළ සාකච්ඡා අවසන් කිරීමටත්, 2024 මාර්තු මාසය වන විට ගිවිසුමට අත්සන් තැබීමටත් අපේක්ෂා කරන බව දක්වමින්, ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ පස්වන වටයේ සාකච්ඡාවන්හි ප්‍රගතිය සම්බන්ධ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!