දම්පත් රණසිංහ
තිස්සමහාරාමය සදුන්ගමුව ප්රදේශයේදී අද පෙරවරුවේ සැමියකු විසින් බිරිඳට හා නැන්දම්මාට කළ පිහිඇනුමකින් මියගොස් තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි සැකකරුගේ බිරිඳ හා 54 හැවිරිදි නැන්දම්මා ය.
පිහිඇනුමෙන් තුවාල ලැබූ දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබුණි.
පවුල් ආරවුලක් මත මෙය සිදුව ඇති බවට පොලීසිය සැක පළකරයි.
ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.