නවතම පුවත්

තීව්‍ර සමාජ අර්බුද සහිත වකවානුවක, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍රයන්හි කාර්ය භාරය කුමක්ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තීව්‍ර සමාජ අර්බුද සහිත වකවානුවක සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍රයන්හි කාර්ය භාරය විමසා බැලෙන කොළඹ කතිකාව ජූනි 10 වැනිදා (හෙට) උදෑසන 10.00 සිට ,කොළඹ විශ්ව විද්‍යාලීය ශාස්ත්‍ර පීඨයේ 128 ශාලාවේ දී පැවැත්වේ .

මෙම කතිකාව සංවිධානය කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වන අතර . මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය සුභාංගි හේරත්, මහාචාර්ය පණ්ඩුක කරුණානායක, මහාචාර්ය සිරි හෙට්ටිගේ යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් දැක්වීමට නියමිතය

. වර්තමාන සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදය ද විමසා බැලෙන මෙම කතිකාව මෙහෙය වන්නේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ය.

මේ සඳහා zoom තාක්‍ෂණය ඔස්සේද එක්විය හැකි අතර ඊට අදාළ තොරතුරු පහත දැක්වේ .

Meeting ID: 637 2409 1044
Passcode: arts@CMB2

වැඩි විස්තර සඳහා 0715696747 දුරකථන අංකයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකයේ කථිකාචාර්ය ෆාතිමා ශානාස් මහත්මිය විමසිය හැකි ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්