ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කුරුණගල දිස්ත්‍රික්කය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාර මහතාට සහ ඔහුගේ බිරිදට ද COVID-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
එම පක්ෂයේ නායක, විපක්ෂ නාායක සජිත් ප්‍රේමදාස මහතා ද පසුගියදා කොවිඩ් ආසාදිතයකු බවට හදුනාගැනිණ.
ඉන්පසුව ඔහුගේ ආශ්‍රිතයින්, ඇසුරු කළ මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයටත්, පීසීආර් පරීක්ෂාවටත් ලක්විය.
තුන්වන රැල්ලේදී කොවිඩ් ආසාදනය වූ සිව්වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නලින් බණ්ඩාර මහතා යි.