ඉන්ධන මිල සූත්‍රය අනුව අද ( 10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද අඩුකර ඇත.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/=කින් අඩු කර ඇත.
කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත.
