තෙල් මිල වැඩිවීම ගැන මුදල් ඇමති දැන් කියන දේ

Picture of අසංක

අසංක

මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් රටවල් කිහිපයක් හා සසදමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප‍්‍රස්තාරයක් ඉදිරිපත් කර සිටියි.

2017 සිට මේ දක්වා වන ඉන්ධන මිල සංශෝධනය එමගින් දැක්වේ.

එම ප‍්‍රස්තාරයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ යාම පිළිබද සෙසු රටවලට සාපේක්ෂ ඇත්තේ අවම ඉහළයාමකි.

ශ‍්‍රී ලංකාව තුළ ඉන්ධන මිල උච්ඡවචනය මිල සූත‍්‍රයට අනුව සෑම මසකම සිදුකිරීමේ ක‍්‍රමවේදය හදුන්වා දුන්නේ මංගල සමරවීර අමාත්‍යවරයා මුදල් අමාත්‍ය ධුරයට පත්වූ පසුය.