නවතම පුවත්

තොටළඟ මහ ගින්නක් – හදිසි පියවර ගන්න ජනපති නියෝග – නිවාස ගණනක් විනාශයි

අසංක

අසංක

තොටළඟ කජීමාවත්ත නිවාස පෙළක් ආශ්‍රිතව අද සන්ධ්‍යාවේ ඇති වූ විශාල ගින්න වහාම මැඩපැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

මේ වනවිට ජපාන නිල සංචාරයේ යෙදී සිටින ජනාධිපතිවරයා විසින් ගින්න සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇත.

එමෙන්ම ගින්නෙන් විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු සහන සලසන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කර ඇත.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීමට ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ අංශ වෙත වහාම නියෝග නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

ගින්නෙන් නිවාස 50ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්