ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පරිගණක උපාධිය සඳහා සිසුන් 10,000 ක් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත
මේ මාසය තුල එම බඳවා ගැනීම් සිදු කිරීමටද කොමිෂන් සභාව සැලසුම් කර ඇත .
මෙරට පරිගණක ආශ්‍රිත රැකියා සඳහා ඇති පුරප්පාඩු ප්‍රමාණය 40,000 ක් පමණ වන අතර ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමග සැලසුම් කර මෙම Online හරහා සිදු කරන උපාධි පාඨමාලාව ආරම්භ කෙරේ