නවතම පුවත්

කොළඹ වැඩිහිටියන්ට එන්නත ගන්න දැන් ස්වයංක්‍රියව වෙලාව වෙන්කරගන්න පුළුවන්

අසංක

අසංක

කොළඹ නගර සීමාවේ පදිංචි වයස අවුරුදු 60ට වැඩි ජේපෂ්ඨ පුරවැසියන්‌ සඳහා කොවිඩ්- 19 එන්නත ලබාගැනීම සඳහා පහසු වේලාවක්‌ ස්වයංක්‍රියව නොමිලේ වෙන්කරවා ගැනීමට අවශ්‍ය පහසුකම්‌ සලසා ඇත.

මේ සඳහා www.colombo.mc.gov.lk යන කොළඹ මහා නගර සභා වෙබ්‌ අඩවියෙන්‌ හෝ e-channelling.com වෙබ් අඩවියෙන් හෝ e-channelling ජංගම යෙදවුම්‌ මඟින්‌ වේලාවක්‌ ස්වයංක්‍රියව වෙන්කරවා ගත යුතු ය.

මේ වෙනුවෙන්‌ කිසිඳු අතරමැදියෙකු අවශ්‍ය නොවන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්