පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ , තෝරාගත් ගුවන් ගමන් සඳහා ඉදිරියේදී ගුවන් හමුදා නිලධාරියකුද එක්කර ගැනීමට සැලසුම් කර ඇති බව එම සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කර සිටී.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ගුවන් යානා වන්හි කාර්ය මණ්ඩලය සමග ගුවන් හමුදා නිලධාරියකුද ගමන් කරනු ඇති බවත් , ගුණතිලක මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය .
ගුවන් තොටුපලේ ආරක්ෂාව මේ වනවිටත් ගුවන් හමුදාව විසින් තහවුරු කර ඇති බවත් ගුනතික මහතා සඳහන් කළේය .