නවතම පුවත්

දංකොටුවෙන් හමුවූ පොල්තෙල්වල පිළිකා කාරක අඩංගුයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දංකොටුව ප්‍රදේශයෙන්  අත්අඩංගුවටගත් පොල්තෙල් බවුසර් දෙකේ අඩංගු වූ  පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අන්තර්ගත  බවට ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ තත්ත්ව පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇත.

ප්‍රමිති  ආයතනය අදාළ පරීක්ෂණ වාර්තාව අද දින නිකුත් වූ අතර එහි ඇතුලත් දත්ත අනුව ඇෆ්ලටෝක්සින් පිලිකාකාරකය එහි අහිතකර ප්‍රමාණයකින් අන්තර්ගතව ඇති බවද  රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කර සිටී

රජයේ රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකයට යොමු කළ එම බවුසර්වල පොල්තෙල් සාම්පල දෙකේ වාර්තා තවදුරටත්  බලාපොරොත්තුවෙන් සිටින බව ද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්