නවතම පුවත්

දක්ෂිණ අධිවේගයේ අනතුරක්

අසංක

අසංක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතරකර තිබුණු කැබ් රථයක මෝටර් රථයක් ඊයේ (17) දහවල් ගැටී ඇත.

මෝටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසිනි. එම රථයේ එම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ දියණියද ගමන්කරමින් සිට ඇත.

කැබ් රථයේ රැදී සිට ඇත්තේ වෛද්‍යරියකි. ඇය මාර්ගය අයිනේ කැබ් රථය නතරකරගෙන සිට ඇති බවත් මෝටර් රථය වේගයෙන් පැමිණ එම කැබ් රථයේ පිටුපස ගැටී ඇති බවත් පොලීසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 17.8 එල් ස්ථානයේදී ය.

ප්‍රේමකුමාර් ශර්මා (57) සහ ඔහුලේ දියණිය වන බආන්යා ශර්මා (23) යන බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා සහ කැබ් රථයේ සිටි මිහිරි මධුරානි (58) නැමැති වෛද්‍යවරිය මෙසේ තුවාල ලබා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්