දකුණු අප්‍රිකාවේ වෙළඳ ඇමතිට කොරෝනා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකාවේ වෙළඳ අමාත්‍ය එබ්‍රාහිම් පටෙල් මහතාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව එරට මාධ්‍ය අනාවරණය කර ඇත.

පටෙල් මහතා මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමුව ඇති බවත් ඔහුගේ තත්වය බරපතල නොමැති බවත් වාර්තාවේ.

මේ වනවිට එරට කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිව් දෙනෙකුම කොරෝනා වෛරසයට ගොදුරුවී ඇත.