නවතම පුවත්

කොවිඩ් 19 වෛරසය ඇතිදැයි බලන්න අහඹු නියැදි පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් 19 වෛරසය මෙරට තුල සාමජගතව ඇතිදැයි සොයා බැලීම සඳහා අහඹු නියැදි

පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කර ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ සෑම දිස්ත්‍රික්කයකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකම සෑම

මාසයක් තුළම ජනගහන අනුපාතයට සකස් කළ නියැදියක් අනුව පී සී ආර් පරීක්ෂන සිදුකරන බව

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය .

එහිදී මාසයකට අවම වශයෙන් PCR පරීක්ෂණ 37,000කට වැඩි ප්‍රමාණයක් සිදුවන බවද සමරවීර මහතා සඳහන් කර සිටී .

කොළඹ දිස්ත්‍රික්කය,කොළඹ නගර සභාව වැනි විශේෂ අවධානමක් පවතින ප්‍රදේශවල වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් සිදුකරන බවද සමරවීර මහතා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්