නවතම පුවත්

දකුණු මුහුදේ භූ කම්පනය වූ තැන අසාමාන්‍යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු මුහුදේ භූ කම්පනය වූ තැන අසාමාන්‍යයි
– විදේශ භූ විශේෂඥයෙක් කියයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දකුණු ඉන්දියානු සාගරයේ එනම් ගාල්ලට දකුණු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 5.2 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් ඊයේ (01) රාත්‍රියේ සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට එමඟින් සුනාමි තර්ජනයක් නැතැයි මාලදිවයින් හා මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විශේෂඥයෝ පැවසූy.

කෙසේවෙතත් නෝර්වීජියානු භූ තාක්‍ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක භූ විද්‍යාඥ, ආචාර්ය ස්ටීවන් ජේ. ගීබන්ස් පවසන්නේ මෙම භූ කම්පනය අතිශය අසාමාන්‍ය  භූමිකම්පාවක් බවයි.

දත්ත විශ්ලේෂණයක් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ මෙම භූ කම්පනය සිදුවී ඇති බවට සලකුණු වන ස්ථානය භූ කම්පනයක් වීමට ඉතාම අසාමාන්‍ය ස්ථානයක් බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්