ආහාර විෂ වී නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ පුද්ගලයින් 38 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.
එම ප්‍රදේශයේ පැවැති දන්සැලකින් ආහාර ගත් පිරිසක් එලෙස රෝගීවී ඇති බව සදහන් ය.
උදරයේ අමාරුව සහ පාචනය යන රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර ඇත.
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි