නවතම පුවත්

දවස හොඳ නැති නිසා එජාපෙ අපේක්ෂකයා තෝරන රැස්වීම කල්යයි

අසංක

අසංක

ජනාධිපති අපේක්ෂක්ෂකයා ‌‌තෝරාපත්කර ගැනීම ‌වෙනුවෙන් ‌හෙට පැවැත්වීමට නියමිතව තිබූ ඒක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන බ්‍රහස්පතින්දාට කල් ‌ගිය බව වාර්තා ‌වේ.

හෙට පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමට නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතාට සහභාගි විය ‌නොහැකි බව දන්වා ඇති බැවින් ‌මෙලෙස රැස්වීම කල්ගිය බව සදහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්