නිදහසින් පසු සිම්බාබ්වේ රාජ්යෙයේ පළමු නායකයා වූ හිටපු ජනපති රොබට් මුගාබේ මියගොස් තිබේ.
මියයන ට ඔහුගේ වයස අවුරුදු 95ක් විය.
වසර 37ක් පුරා ඔහු සිම්බාබ්වේ පාලනය කළ අතර ඔහු 2017 දී බලයෙන් පහකරන ලද්දේ හමුදා කුමන්ත්‍රණයකිනි.
1980 දී ඒංගලන්තයේ යටත් විජිතයක්ව පැවති සිම්බාබ්වේ රාජ්‍යයට නිදහස ලැබුණු පසුව අගමැතිවරයා වශයෙන් පත්ව ආ මුගාබේ පසුව ඒරට ජනාධිපතිවරයා බවට පත්විය.
වතමන් ජනපති ඒමර්සන් මනංගග්වා පවසා ඇත්තේ ‘විමුක්තියේ සලකුණ’ වූ මුගාබේ මෙලෙස අවසන් ගමන් ගොස් ඇති බවයි.