නවතම පුවත්

දශක 3ක් තිස්සේ මැති ඇමතිකම් දැරූ නිමල් සිරිපාලට දැන් මතක් වූ දේ නිසා ඉදිරි ගමනත් වෙනස් කරයි

අසංක

අසංක

ඉදිරියේදී තම දේශපාලන ගමන සඳහා රාජ්‍ය දේපල කිසිදු ලෙසින් භාවිතා නොකරන බව බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර ඇත.

ඒ අනුව තමන් පැමිණි වහාම මෙම උත්සවය පැවැති ශාලාවේ ගාස්තුව විමසා එම ගාස්තුව තමන් විසින්ම එම අවස්ථාවේදීම ගෙවීමටද අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව වාර්තාවේ.

දේශපාලඥයන් සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් රාජ්‍ය දේපළ භාවිතා නොකළ යුතු බව එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත

Cinnamon-Hospitality
ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නවතම විප්ලවයක් ඇතිකරමින් Cinnamon Hospitality Academy ආරම්භවේ
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය