නවතම පුවත්

රාජ්‍ය සේවයම ව්‍යූහාත්මකව වෙනස් කරවන්න බැසිල් සැරසෙයි

අසංක

අසංක

සමස්ත රාජ්‍ය සේවයේම ව්‍යුහාත්මක වෙනසක් හා පරිපාලනමය වෙනසක් කිරීම සඳහා ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් සහ කැබිනට් මණ්ඩලයේත් අවධානය යොමුකරවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

රටේ අවශ්‍යතාවන්ට අනුව ශ්‍රම බලකාය කලමන්කාරණය කරගත් යුතු බවද එහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත
අරලියගහමන්දිරයේදී පවතී සාකච්ජාවකදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත

එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයට සීමා නොවී පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන එක්රැස් කරගන්නා දත්ත සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බව ද ඔහු කියා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්