නවතම පුවත්

දළදාව වැඩි මග ඔස්සේ නිධන් හොයන්න ගිය 4ක් මාට්ටු

අසංක

අසංක

දම්පත් රණසිංහ

පුලියන්කුලම පොලීසියේ නැදුන්කර්නි ප්‍රදේශයේ දී බැකෝ යන්ත්‍ර යොදාගෙන නිධන් වස්තු සොයමින් සිටි 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

බුදුපිළිම, පහන් කොටස් ආදිය මෙම ස්ථානයේ තිබී හමුවී ඇත.

මඩකළපුවේ පදිංචිකරුවන් පිරිසක් විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාවේ යෙදී ඇතැයි පොලීසිය පැවැසීය.

මෙම ප්‍රදේශය පැරණි නටබුන් සහිත ප්‍රදේශයක් වන අතර හේමමාලා සහ දන්ත කුමරු දළදාව රැගෙන මෙම මාර්ගය ඔස්සේ පැමිණි බවට සැළකේ.

එබැවින් ඔවුන් දෙදෙනා විවේක ගත් ස්ථානවල වෙහෙර විහාර තැනූ බවට මතයක් පවතී.

එම වෙහෙර විහාරවලට අයත් නටබුන් කොටස් ගණනාවක් මෙලෙස හමුවී ඇතැයි පැවසේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්