නවතම පුවත්

දළදා වහන්සේට කරන අපහාස ගැන මහ නාහිමිවරු ජනපතිට ලියයි

Roshan

Roshan

කුරුණෑගල, වාදාකඩ පාර, පොතුහැර යන ස්තාානයේ ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවත් දේශීය හා විදේශීය ගිහි පැවැදි බොහො දෙනෙක් මෙම මිත්‍යාවට රැටවී මුදල් හා රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවත් මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමන් පවසති.

එසේම සමාජ මාධ්‍ය හරහා වීඩියෝ සිදුකරන සේපාල් අමරසිංහ නැමැති පුද්ගලයෙක් බුදු දහමට හා දළදා වහන්සේට අපහාස වන ආකරයෙන් ප්‍රකාශයන් සිදුකරන බවද උන්වහන්සේලා සඳහන් කරති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇති පරිදි බුදු දහම ආරක්ෂා කර පෝෂණය කිරීමට රජය බැදී සිටින බවැන් මේ පිළිබඳව වහා කරුණු පරීක්ෂා කොට ආරම්භයේදීම ඒවා වළක්වාලීමට කටයුතු කිරීමට ජනපතිවරයාගේ අවධායනය යොමුකරන ලෙස උන්වහන්සේලා ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්