ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විසිවෙනි සංශෝධනයේ 17 වගන්තිය වන ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ වගන්තිය සම්මත කර ගැනීම සඳහා කාරක සභා අවස්ථාවේ පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද එකසිය පනස් හතක් ලැබී තිබේ.
ඊට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද හැට හතරක් පමණි.
ද්විත්ව පුරවැසි භාවය හා ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ සලසාදීම 17 වැනි වගන්තියෙන් දක්වා තිබේ.