නවතම පුවත්

දැඩි නීති එක්කම පොලිස් පරිසර අංශය බලාත්මක කෙරේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

පොලීසියේ පරිසර අංශය බලාත්මක කරමින් එහි අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා පත්කර තිබේ.

මේ වනවිට ඔහු පොලිස් ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරයි.

පරිසර අංශය ඔහුට භාරදී ඇත්තේ ක්‍රීඩා අංශ අධ්‍යක්ෂ ධුරයට අමතරව ය.

ජාත්‍යන්තර පොලිස් ක්‍රිකට් කිරුළ ලංකාවට රැගෙන ආවේ ද ඔහුගේ නායකත්වයෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්