නවතම පුවත්

දිනක් තුළ වැඩිම කොරෝනා සිද්ධීන් අමෙරිකාවෙන්

අසංක

අසංක

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝන වෛරස රෝගීන් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 10,152 ක්වේ.

එසේම ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 138 ක් වාර්තා වන අතර එක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද එයවේ.

ගත වූ පැය 24 තුළ පමණක් ඉතාලියෙන් කොරෝනා මරණ 600 කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 4,789 ක්වේ.

ස්පාඤ්ඤයෙන්ද කොරෝනා මරණ 539 ක් පසුගිය පය 24 තුල වාර්තාවී ඇත

මෙම තත්වයන් මත වනවිට ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ ගණන 16,499 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙ. ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන තුන්ලක්ෂ 78,741 ක්. වේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .